හන්ටිං පාටි – The Hunting Party
Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.1925 (Once Upon A Time in Ceylon ) – 1925
Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.ගෙස්ට් ලිස්ට් – The Guest List
රු1,950.00 Original price was: රු1,950.00.රු1,755.00Current price is: රු1,755.00.
Email when stock available
Description
අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි; මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගත වූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැගී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ, නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි. සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ.
එහෙත් සැබෑම මිනීමරුවා කවුරුන්ද?
ප්‍රීතිමත් මංගල සාද රාත්‍රියක් ලෙස ගෙවී යාමට තිබූ මුත්, පැරැණි තුවාල ඔඩුදුවා, මිනිස් සිත්සතන් තුළ යක්ෂයා අවදි වූ රාත්‍රියක ජීවිතය අහිමිවන්නේ කාගේ විය හැකිද? පණැතිව, දූපතෙන් පිටව යෑමට වාසනාව අහිමිවන අමුත්තා කවුද?
Additional information
| Weight | 0.58 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 508 |

Reviews
There are no reviews yet.