ඕරා – Oura
Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.අක්කර පහ – Akkara Paha
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.ඊසොප්ගේ ඉතිරි උපමා කථා – The Rest of Aesop’s Fables
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
ඊසොප්ගේ ඉතිරි උපමා කථා – The Rest of Aesop’s Fables
මර්ලින් පීරිස් – Merlin Pieris
ඩී. ආර්. පොන්නම්පෙරුම – D. R. Ponnamperuma
Description
ඊසොප්ගේ ඉතිරි උපමා කථා – The Rest of Aesop’s Fables
මර්ලින් පීරිස් – Merlin Pieris
ඩී. ආර්. පොන්නම්පෙරුම – D.R.Ponnamperuma
ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ඊසොප්ගේ කතන්දර කොපමණදැයි ගණනය කළ නොහැකි තරම්ය. උපමා කතා සාහිත්‍යයේ විශේෂ තැනක් හිමිකරගන්නා ඊසොප්ගේ උපමා කථා, අවවාද උපදෙස් මෙන්ම ප්‍රහසනය ද නොඅඩුවම රැගෙන එයි. මෙම කෘතියෙහි ඇතුළත්ව ඇත්තේ ග්‍රීක මුල් පිටපත්වලින් විශ්වසනීය හා නිරවද්‍ය ලෙස පරිවර්තනය කළ කතන්දරයි.
කලකට පෙර ගුණසේන ප්‍රකාශනයක් ලෙස පැවති මෙම කෘතිය නව අක්ෂර සංයෝජනයකින් හා නව පිටු සැලසුමකින් යුක්තව නැවත පාඨකයා අතට මෙසේ පත් කෙරේ.
Additional information
| Weight | 0.28 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 210 |

Reviews
There are no reviews yet.