තුඹසක විලාපය – Thubasaka Vilapaya

Weight 0.42 kg
Author

Publisher

Pages

323

SKU: B0212

රු1,400.00 Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.

In Stock

තුඹසක විලාපය – Thubasaka Vilapaya

උපුල් ශාන්ත සන්නස්ගල – Upul Shantha Sannasgala

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

තුඹසක විලාපය – Thubasaka Vilapaya

උපුල් ශාන්ත සන්නස්ගල – Upul Shantha Sannasgala

තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ එන මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම වගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නොදකින්නගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැහැ. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්දා දිගේ සංස්පර්ශය වී වේදනාවක් නොදැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙයි.

‘තුඹසක විලාපය’ නවකතාව මගේ අතීත සිතුවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා, තබන සාක්ෂි සටහනයි.

Additional information

Weight 0.42 kg
Author

Publisher

Pages

323

Reviews

There are no reviews yet.

Be the first to review “තුඹසක විලාපය – Thubasaka Vilapaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ – Masa Nimakala Hadawathak Wikineemata Thibe

0.15 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු675.00.

අම්මා – මගේ ආදර වස්තුව ( Amma )

0.17 kg
In Stock
Original price was: රු400.00.Current price is: රු360.00.

ආදිපාදවරයා සහ මම – Adipadawaraya saha mama

0.64 kg
In Stock
Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

ග්‍රේලින්ගේ නිධානය – The Treasure Hunters

0.22 kg
In Stock
Original price was: රු650.00.Current price is: රු520.00.

සත්දෙනෙක් නම් රහසක් – Sathdenek Nam Rahasak

0.65 kg
In Stock
Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

ඒක අමුතු කතාවක් – Eka Amuthu Kathawak

0.39 kg
In Stock
Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare