දොරකඩ දෙවොල – Dorakada Dewola
Original price was: රු1,550.00.රු1,395.00Current price is: රු1,395.00.හවුස්මේඩ් 2 – The Housemaid 2
Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.උපමාධවා – Upamadhawa
රු1,450.00 Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.
උපමාධවා – Upamadhawa
දර්ශනා ශම්මි විජේතිලක – Darshana Shammi Wijethilaka
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
උපමාධවා – Upamadhawa
දර්ශනා ශම්මි විජේතිලක – Darshana Shammi Wijethilaka
“පොත් ලියන ගැහැනිය භයානකය. ඇය නිසල ය. නිහඬ ය. නින්දා අපහාස දුක් කම්කටොලු ඇය වෙත ආ විට ඇය ගිරිකුළක් සේ සියල්ල දරාගන්නී ය. රහසේ කඳුළු සලන්නී ය. ලොවට පෙනෙන්නට සිනාසෙන්නී ය. සැනිණ් ඇය දරාගත් දේ අකුරු කර ලොවටම කියවන්න පොතක් ලියන්නී ය. බොරුව සුනු විසුනු වී ඇත්ත එළිදරව් වී කුපිත වන මිනිසුන් දෙස ඇය නිහඬව බලා සිටින්නී ය. එබැවින් පොත් ලියන ගැහැනිය භයානකය.”
Additional information
| Weight | 0.27 kg |
|---|---|
| Author | |
| Pages | 192 |

Reviews
There are no reviews yet.