කොළපාට ඇස් | වස්සාන සිහිනය

SKU: B186 | B194

රු2,800.00 Original price was: රු2,800.00.රු2,500.00Current price is: රු2,500.00.

In Stock

කොළපාට ඇස් – රුපියල් 1600.00

වස්සාන සිහිනය – රුපියල් 1200.00

උපුල් ශාන්ත සන්නස්ගල – Upul Shantha Sannasgala

කොළපාට ඇස් – ආරතී දේවි මොහාන්දාස් | උපුල් ශාන්ත සන්නස්ගල

වස්සාන සිහිනය – උපුල් ශාන්ත සන්නස්ගල

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කොළපාට ඇස්

ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

 

වස්සාන සිහිනය

ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයංවරයට එරෙහි ව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන් ම ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා මිනිසා තුළ වන මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද ‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.

 

 

Additional information

Weight 1 kg
Author

,

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “කොළපාට ඇස් | වස්සාන සිහිනය”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ෆයිසාබාදයේ පංච සන්න්‍යාසියෝ

0.4 kg
Out of stock
Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

මරකත නිම්නය (#03) – Marakatha Nimnaya

0.63 kg
In Stock
Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

ආදිපාදවරයා සහ මම – Adipadawaraya saha mama

0.64 kg
In Stock
Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

නාරි – Naari

0.26 kg
In Stock
Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

බත්තලංගුණ්ඩුව – Baththalangunduwa

0.31 kg
In Stock
Original price was: රු980.00.Current price is: රු882.00.

AL ICT Grade 12 ( English Medium )

0.65 kg
In Stock
Original price was: රු2,400.00.Current price is: රු2,160.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare