හොඳ නරක ඉස්කෝලේ – Honda Naraka Iskole

Original price was: රු2,450.00.Current price is: රු2,083.00.

මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya

Original price was: රු2,250.00.Current price is: රු1,913.00.

වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula

Weight 0.58 kg
Author

Publisher

Pages

460

ISBN: 9786245519231

රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.

In Stock

වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

සීත මාරුත හමන සහ වසරේ වැඩි මාස ගණනක් පුරාවටම හිම වැටෙන උතුරු රුසියාවේ වනාන්තර ප‍්‍රදේශයේ කෙළවර ඇති ගම්මානයක වයස්ගත සේවිකාවක් ඇය සේවය කරන පවුලේ දරුවන්ට ඉන්ද්‍රජාලය ගැන කතා, ජන කතා සහ සිසිර රජු ගැන කතා, එනම් කතෝලික පල්ලියේ අනුමැතිය නොලැබෙන මායා බලය ගැන කියවෙන පැරණි කතා, කියයි.
නමුත් කුඩා, නොහික්මුණු වාස්යාට මේවා කතාවලට වඩා වැදගත්කමක් ඇති දේය. ඇගේ නිවෙස ආරක්ෂා කරන නිවෙසේ ගැවසෙන අමනුෂ්‍ය ආත්මයන් පෙනෙන්නේද, වනාන්තරයේ තම බලය වැඩි කරගනිමින් සිටිනා, නපුරු මායා බලවේගයන් ගැන දැනෙන්නේද ඇයට පමණි…

Additional information

Weight 0.58 kg
Author

Publisher

Pages

460

Reviews

There are no reviews yet.

Be the first to review “වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

සිංහල ඡේද හා පද්‍ය – 03 ශ්‍රේණිය

0.23 kg
In Stock
Original price was: රු500.00.Current price is: රු450.00.
Shopping Cart

ශ්වේත - Shwetha

1 × රු810.00
SKU:

B11200

Subtotal: රු810.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare