ගැබී – Gabee
Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.හොඳ නරක ඉස්කෝලේ – Honda Naraka Iskole
රු2,450.00 Original price was: රු2,450.00.රු2,083.00Current price is: රු2,083.00.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
සෑම වසර හතරකට වරක් ම ගැවැල්ඩන්වල ළමුන් දෙදෙනකුව පැහැරගෙන යන ලද අතර ඔවුහු නැවත නොපැමිණියෝ ය. බොහෝ ළමුන්, ඔවුන්ව හොඳ නරක පාසල වෙතට රැුගෙන යනු ලබාවි යැයි බියෙන් පසුවූහ.
නමුත් එ් සොෆී නම් නොවේ…
ඇය, ඇගේ ජීවිත කාලය පුරාම කුමරියක වීමේ සිහිනයක සිටි අතර පාසල ඇගේ අවස්ථාව විය හැකි බව විශ්වාස කළා ය.
ඇගේ හොඳම යෙහෙළිය වූ අගතාට වූයේ වෙනස් ම අදහස් ය.
ගැහැනු ළමුන් දෙදෙනාව රැුගෙන ගිය විට, කිසිම දෙයක් සොෆීගේ සැලසුමට අනුව සිදු නොවී ය.
එ් ඇතැම්විට, කුමරියන් සහ මායාකාරියන් සුරංගනා කතාවල සිටින අයගේ පෙනුම ම නොදරන නිසා ය.
Additional information
| Weight | 0.7 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 551 |

Reviews
There are no reviews yet.