නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ | Nirmanaye Maha Shokaya Vincent Van Gogh
Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.බිස්නස් පිස්සුව | 11:11 | වසරේ CEO
Original price was: රු4,000.00.රු3,800.00Current price is: රු3,800.00.වසරේ CEO – Wasare CEO
රු1,500.00 Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.
වසරේ CEO – Wasare CEO
Pramesh Wickramasinghe – ප්‍රමේෂ් වික්‍රමසිංහ
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
වසරේ CEO – Wasare CEO
Pramesh Wickramasinghe – ප්‍රමේෂ් වික්‍රමසිංහ
සමහර කඳු තියෙනවා. ඒවා ඔබ තරණය කරන්න ඕනේ ලොකු වැටුපක් ඕන නිසාම නෙමෙයි. “මම ඒකට සුදුසුයි” කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කළ යුතු නිසා. මේ වෘත්තීය යුද්ධය, ජීවන අරගලය දිනලා, දවසක ඔබ ඉහළම පුටුවක ඉඳගන්න ඕනේ, හොඳ තනතුරක් ඕන නිසාම නෙමෙයි. ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට වටිනාකමක් දෙන්න ඕන නිසා.
තමන්ව වගේම තවත් බොහෝ ජීවිත ගොඩදාපු ‘Boss’ කෙනෙක් වෙන්න යන ඒ ගමන, ප්රතිඵල පිරුණු, බාධක ඉහිරුණු ත්රාසජනක ගමනක්. නමුත් ඒ ගමන ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ.
විධායක ඉණිමග නැග්ගත්, තමන්ගෙම බිස්නස් එකක් කළත්, එහෙනම් කියවන්න ලෑස්තිවෙන්න!
‘වසරේ CEO’ : The ultimate mindset guide for future CEOs – by Pramesh Wickramasinghe
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 237 |

Reviews
There are no reviews yet.