යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – Yuda Hamudapathi Jathiyata Dun Poronduwa

Weight 0.93 kg
Author

Publisher

Pages

612

SKU: B3225

රු3,200.00 Original price was: රු3,200.00.රු2,880.00Current price is: රු2,880.00.

Out of stock

Yuda Hamudapathi Jathiyata Dun Poronduwa – යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා – Field Marshal Sarath Fonseka

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

වසර 34 ක ඊලාම් ත්‍රස්තවාදය මාතෘභූමියට විශාල විනාශයක් ගෙන ආ ශාපයක් විය. මිලේච්ඡ ක්‍රියාදාමයක් වූ ඉහත ත්‍රස්තවාදය දශක තුනකට වැඩි කාලයක් මවුබිම වෙලාගෙන සියලුම පුරවැසියන්ට ජාති ආගම් භේදයකින් තොරව භීතිය හා විනාශය ගෙනාවේය. රට දෙකඩ කිරීමේ අරමුණින් ආරම්භ වූ මෙම දේශද්‍රෝහී වැඩ පිළිවෙළට විරුද්ධව නැඟී සිටිම සඳහා විශාල කැපකිරීම් කිරීමට අපේ රටේ ආදරණීය ජනතාවට සිදුවිය. මේ අතරින් රණවිරුවන් කළ කැපකිරීම් කියා නිමකළ නොහැකි අතර ඔවුන්ට සමස්ත ජාතියම ණය ගැතිය. ඉහත මිලේච්ඡ ත්‍රස්තවාදීන් කිසිවෙකුටත් සමාව නොදුන් අතර පූජ්‍ය පක්ෂය, රාජ්‍ය නායකයින්, කුඩා දරුවන්, ගැබිනි මව්වරුන්, වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවම මොවුන්ගේ විනාශකාරී ක්‍රියාවලට ගොදුරු විය. මෙම ව්‍යසනයෙන් මවුබිම මුදවා ගැනීම SF ගේ ඒකායන අරමුණ වූ අතර මවුබිමේ ජීවත් වන ජනතාවට ආරක්ෂා සහිතව, සාමයෙන් හා සතුටින් ජීවත් විය හැකි රටක් බිහිවනවා දැකීමට ඔහු ප්‍රාර්ථනා කළේය. පරම්පරා දෙකක් මෙම භීෂණයේ ගොදුරු බවට පත්වූ අතර මතු දරු පරපුරට අභිමානයෙන් හා ආරක්ෂාකාරීව ජීවත් විය හැකි රටක් හිමිවනවා දැකීම SF ගේ නිහතමානී පැතුමයි.

Yuda Hamudapathi Jathiyata Dun Poronduwa – යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා – Field Marshal Sarath Fonseka

Additional information

Weight 0.93 kg
Author

Publisher

Pages

612

Reviews

There are no reviews yet.

Be the first to review “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – Yuda Hamudapathi Jathiyata Dun Poronduwa”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare