මරු සැඟවුණු වැල්ල – Maru Sangawunu Vella

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

දුම්රියෙන් පැමිණි දැරිවිය – Dumriyen Pamini Dereviya

Original price was: රු2,250.00.Current price is: රු1,915.00.

ලින්ක්ස්ගේ සෙවණැල්ල – Linxge Sevanella

Weight 0.7 kg
Author

Publisher

Pages

567

ISBN: B341

Description

ඕස්ටේරලියාවට පැමිණෙන නෝරා ටැමසින් බියජනක වුණත්, පාලනය කළ නොහැකි තරම් විශාල උනන්දුවක් ඇති කරවනසුලූ, ලින්ක්ස් නමින් හැඳින්වෙන චාල්ස් හෙරික්ගේ භාරකාරත්වය යටතට තමන් පත්ව ඇති බව සොයාගනියි.
ඇය වටා සිටිනා සියලූම දෙනා රත්තරන් සෙවීම ගැන හැර වෙනත් කිසිම දෙයක් ගැන නොසිතති. රත්තරන් සෙවීම ඔවුන්ට කොතරම් අත්හැර දැමිය නොහැකි යමක් වෙනවාද කියනවා නම් එම කාර්යයටම අවධානය යොමු කිරීම නිසා මිනිස්සු දිළිඳු බවට පත් වෙති, සමහරු මරණය පවා ළඟා කර ගනිති.
ස්ටර්ලිංග් හෙරික්ට රත්තරන් සෙවීමට උවමනා වන්නේ ඔහුගේ තාත්තා එසේ කළ නිසාය. ලින්ක්ස් ගැන කියනවා නම්, ඔහු රත්තරන් සෙවීමට අවධානය යොමු කරන්නේ ඔහුට යම් හානියක් කළ අයකුට දඬුවම් දීමට මෙන් පෙනෙයි.
ජීවිතය නොවැදගත් ලෙසින් සලකන, පරචණ්ඩ ලෝකයක ජීවත් වීමට සිදු වෙන නෝරා, රන් සෙවීමේ වාතාවරණයෙන් උද්යෝගයට පත් වෙනවා මෙන්ම බලවත් ලින්ක්ස්ගේ බලයට සම්පූර්ණයෙන්ම යටත් වෙයි. එයට සම්බන්ධ වීමෙන් වැළකීමට නොහැකි වීම හේතුවෙන්, නැවතත් එංගලන්තයට සහ ඉපැරණි වයිට්ලේඞීස් මන්දිරයට පැමිණීමට ඇයට මග සලසන කුමන්තරණයකට ඇය සම්බන්ධ වෙයි.

Additional information

Weight 0.7 kg
Author

Publisher

Pages

567

Reviews

There are no reviews yet.

Be the first to review “ලින්ක්ස්ගේ සෙවණැල්ල – Linxge Sevanella”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare