මන්දාකිනියක කීපදෙනෙක් – Mandakiniyaka Keepadenek
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai
Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.Description
අලුත් නගරාධිපති – Aluth Nagaradhipathi
Batuwangala Rahula Himi – බටුවංගල රාහුල හිමි
2021 රජත පුස්තක සම්මානය – හොඳම කෙටිකතා සංග්‍රහය හිමිවූ කෘතිය.
“පිස්සු කියවන් නැතිව හිටපං. නිකං සංවේදීකම්වලට
එළියට එන්න දෙන්න එපා… ඒව මරා දාපං. ඇත්තටම අපේ
අරමුණට යන්න නම් අපි රිදෙන තැන් හොයාගෙන ගහන්න ́ඕන
.බුද්ධාගමට ගහල හරියන්නෙ නෑ… අපි ගහන්න ́ ඕන ඒක නඩත්තු කරන්න හදල තියෙන සංස්කෘතියෙ අඩු තැන්වලට. එතකොට තමයි රිදෙන්නෙ, අපට එරෙහිව අවි ඔසවන්නෙ. කොටින්ම බුද්ධිමය සංවාද, තාර්කික වාද විවාද, මේ ගැලරියට හරියන්නෙ නෑ. දැක්කත් නොදැක්ක වගේ යනවා. කොටින්ම, මං හරි උඹ හරි එම් ඒ එකේදි රිසච් එකට කරපු ශාස්ත්‍රීය මාතෘකා මේ ගැලරියට වැඩක් නෑ… උන්ට ඒව තේරෙන්නෙ නෑ. උන්ට දැනෙන්නේ වාඩිවෙලා ඉන්න පුටුවලට හොඳ ගල්පාරක් වැදුණොත් විතරයි. මං ඒ ගල් ගහන්න ́ ඕන තැන් හොයාගෙන තියෙන්නෙ. අපි ඒක හොඳින් තේරුම් අරගෙන මේ ගේම් එක සෙල්ලම් කරමු.

Additional information
| Weight | 0.21 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 144 |

Reviews
There are no reviews yet.