ඇමිටිවිලා – Amityville
Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.සුසුමක් අද්දර – Susumak Addara
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.Description
අද ලොව පුරා දකින්නට ලැබෙන, පළමු පෙළේ සාහිත්‍යකරුවන් තම නවතම නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස එළිදැක්වීමේ ප්‍රවණතාවෙන් සනාථ වන්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප්‍රධාන සාහිත්‍යාංගය බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බව යි. මේ වන තෙක් ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය බොහෝ දුරට පරිවර්තනවලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින් ද සාර්ථක විද්‍යා ප්‍රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප්‍රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අපේ රටේ ද සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීමේ සුබ ලකුණු යි.
Additional information
| Weight | 0.38 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 336 |

Reviews
There are no reviews yet.