වැදුම් මග – Wedum Maga
රු250.00ඩොමිනිකා රතු ඔත්තුකාරී – Dominica Rathu Oththukari
Original price was: රු975.00.රු878.00Current price is: රු878.00.අඝෝෂ ගවේෂණය – Agosha Gaweshanaya
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
සෑම පුද්ගලයෙකුම එක් අයෙකු නොව දෙදෙනෙකි. එම දෙදෙනා නිරන්තරයෙන්ම ගැටුමක, රණ්ඩුවක, කඹ ඇදීමක නොහොත් තර්කයක යෙදී සිටී. උත්තම ගුණ වලින් පිරි අහම්මානය ද ජය ගත හොත් ඔහු උතුම් මිනිසෙකු වේ. අධම ගුණ වලින් පිරි තද්භාවය ජය ගත හොත් ඔහු අධමයෙකු වේ. අහංභාවය යනු ලොව ඇති සදාචාරයට අනුව ක්‍රියාත්මක වන මනසේ ඇති ව්‍යුහයකි. අහංභාවය මිනිසා තුළ වැඩෙන්නේ යහපත පිණිස ය. එහි ප්‍රතිඵල නිසා මිනිසෙකු පාපය නමැති මනෝමූලයෙන් ගැලවෙන්නේ ය.
Additional information
| Weight | 0.35 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 264 |

Reviews
There are no reviews yet.