ඇඹරුම්හලේ අබිරහස – Abarum Hale Abirahasa
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.කොළපාට ඉස්කෝලේ – Kolapaata Iskole
Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී – Aluth Iskole Puduma Guruthumi
රු600.00 Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.
අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී – Aluth Iskole Puduma Guruthumi
By: පබසර ජයකොඩි – Pabasara Jayakody
The Monster Crisp-Guzzler
Book by Malorie Blackman
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
“ඔයා අල පෙති කන්න කැමතිද පෝටර් මෙනෙවිය?” මම ටිකක් සැකෙන් අල පෙති කවරය ඇය දෙසට දිගු කළා.
මුළු පන්තියම හුස්ම හිරවුණා වගේ බය වුණා. පෝටර් මෙනෙවිය මගේ අල පෙති කවරයට ඉව අල්ලද්දී මුළු පන්තියම නිශ්ශබ්ද වුණා. අපිට දැනුණේ එයා ඒ සුවඳින් දිව්‍යලෝකෙ ගියා වගේ.
මම පන්තිය වටේ බැලුවා. හැමෝම බයවෙලා හුස්ම ගන්න එකත් අමතක වෙලා වගේ පෝටර් මෙනෙවිය දිහාත් මා දිහාත් බලාගෙන හිටියා.
“පෝටර් මෙනෙවිය ඕක කරන්න එපා…!!!” එළි අනෙක් මේසයේ ඉඳන් කෑගැසුවා.
“එකම එකක්…එ…ඵ් එකම එකක්.”
Additional information
| Weight | 0.13 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 64 |

Reviews
There are no reviews yet.