කාඩ් කුට්ටමේ කවටයා – Card Kuttame Kawataya
Original price was: රු1,250.00.රු1,065.00Current price is: රු1,065.00.තුරුම්පුව මගේ අතේ – Thurumpu Mage Athe
Original price was: රු1,250.00.රු1,065.00Current price is: රු1,065.00.- You cannot add "බිඳුණු බිලින්දා - Bindunu Bilinda" to the cart because the product is out of stock.
ආසියා මගේ අතේ – Asiya Mage Athe
රු1,250.00 Original price was: රු1,250.00.රු1,065.00Current price is: රු1,065.00.
An Ace Up My Sleeve
Book by James Hadley Chase
ආසියා මගේ අතේ – Asiya Mage Athe
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ආසියා මගේ අතේ – Asiya Mage Athe
ලෝකයේ ඉහළම පෙළේ ධනවතකුගේ බිරිය වන හෙල්ගා රොල්ෆ්, ඔවුන්ගේ ව්යාපාර කොටස් පාලනය සඳහා බාර දුන් කළමනාකරණ ආයතනයේ ප්රබලයකු ඔවුන්ගෙන් විශාල මුදලක් වංචාකිරීමෙන් පසුව ඇතිවූ සිද්ධි දාමයක් මුල් කරගෙන මෙහි කතාව ගොඩනැගෙයි. වංචාව වසන් කිරීම සඳහා හෙල්ගා උගුලකට හසුුකර ගැනීමට හා අමෙරිකානු තරුණයකු සමග ඇය සිටින ඡුායාරූපයක් පෙන්වා ඇයගෙන් විශාල කම්පම් මුදලක් ලබා ගැනීමට අදාළ වංචනිකයා කටයුතු යොදයි. හෙල්ගාගේ උපක්රමශීලී ක්රියාමාර්ග නිසා ඔහුගේ සියලූම යටිකූට්ටු වැඩ අනපේක්ෂිත ලෙස විනාශ වන්නේ පිටතින් ලැබුණ උදව් ද උපකාරයෙනි.
කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතැබිය හැකි ය. ඉතා හිතවත් යයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අපහසු ය.
Additional information
| Weight | 0.35 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 256 |

Reviews
There are no reviews yet.