බීර සුවඳැති හාදු - Beera Suwandathi Hadu | egenumabooks.lk

බීර සුවඳැති හාදු – Beera Suwandathi Hadu

Weight 0.3 kg
Author

Publisher

Pages

224

SKU: B10300

රු980.00 Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.

In Stock

බීර සුවඳැති හාදු – Beera Suwandathi Hadu

Dilshi Thathsarani – දිල්ෂි තත්සරණි

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැ‌ඳෙන බැඳිම් අස්සේ සිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමයි.මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි. තනිකම ඇබ්බැහියකි.ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවන අයට තනිකමට ඇබ්බැහිවිම පුදුමාකාර සැනසීමකි.වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ් සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත. අසම්පුර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි.මිනිසුන් යමක් සම්පුර්ණ කරගන්නා තෙක් ඒ පිළිබද නොනිමි ආශාවකින් පෙළේ.ඒ් ආශාවේ අපුර්වත්වය ඇත්තේ අසම්පුර්ණත්වය තුළය.

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

224

Reviews

There are no reviews yet.

Be the first to review “බීර සුවඳැති හාදු – Beera Suwandathi Hadu”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.