නැවතුම් නැති ජීවිතේ – Nawathum Nathi Jeewithe

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

සීනි මුරුක්කු – Seeni Murukku

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

බිහිසුණු ගිම්හානය – Bihisunu Gimhanaya

Weight 0.37 kg
Author

Publisher

Pages

280

ISBN: B3226

රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.

Out of stock

බිහිසුණු ගිම්හානය – Bihisunu Gimhanaya

සුසිත රුවන් – Susitha Ruwan

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

බිහිසුණු ගිම්හානය – Bihisunu Gimhanaya

සුසිත රුවන් – Susitha Ruwan

අපරාධ ස්ථානය රැකි පොලිස් කොස්තාපල්වරයා අප වෙත නැඹුරු වූයේ රහසක් පවසන්නට මෙනි.

‘ඔහු එතැනින් ගිය කරත්තකාරයෙකුව මේ බව වහා ම පොලීසියට දැනුම් දෙන්න පිටත් කරල, තවත් අයෙක්ව වහාම වෛද්‍යවරයෙක්ව කැඳවන්න යවල තියෙනව. වෛද්‍ය ලුවෙලින් තමයි මෙහි ඇවිත් තියෙන්නේ. ඒ වෛද්‍යවරයාගේ ශල්‍යාගාරය, මේ ඔබ දකින, එම කාන්තාව වැටී සිටි තැනට මීටර් තුන් සීයකට නොඅඩු දුරකින් තියෙන්නේ. ඔහු සිය අතින් යම් දිශාවක් දක්වමින් කීවේය.

අපේ ඇස් ඒ දෙසට යොමු විය.

ඉතින් ඔහුව කොස්තාපල්වරයාගේ ඉල්ලීම අනුව අවදි කරල තියෙනවා. ඔහු ඇඳ පැළැඳ ගෙන වහාම මෙම ස්ථානයට ඇවිත්, ඇගේ සිරුර පරික්ෂා කරල බලලා, ඇගේ සිරුර හමුවූ මෙතනදිම. එහිදී වෛද්‍ය ලුවෙලින් තහවුරු කරල තියෙනවා, ඇය මියගොස් ඇති බවට. ඒ මොහොතේ ලුවෙලින් විසින් කොස්තාපල් නීල්ගෙන් අසා තිබෙනවා,

“මේ කැපුම් කෙටුම් අනුව මෙතැන ලේ විලක් ව තිබිය යුතුයි. කෝ ලේ? ඇයව ව ඝාතනය කළේ ලේ උරා බොන පිශාචයෙක් ද?” කියලා.

Additional information

Weight 0.37 kg
Author

Publisher

Pages

280

Reviews

There are no reviews yet.

Be the first to review “බිහිසුණු ගිම්හානය – Bihisunu Gimhanaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

නැගෙනහිර සුළඟ – Negenahira Sulanga

0.34 kg
In Stock
Original price was: රු975.00.Current price is: රු878.00.

එළියකන්ද වධ කඳවුර – Eliyakanda Wada Kandawura

0.33 kg
Out of stock
Original price was: රු850.00.Current price is: රු765.00.

අවුෂ්විට්ස් ඝාතක කඳවුර – Auschwitz The Nazis and The ‘Final Solution’

0.53 kg
In Stock
Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

බැරිගේ සිහිනය බරක් ඔබාමා – Barige Sihinaya Barack Obama

0.33 kg
Out of stock
Original price was: රු950.00.Current price is: රු855.00.

ශිෂ්‍යත්ව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර ( Gunasena )

0.55 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු720.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare