නැවතුම් නැති ජීවිතේ – Nawathum Nathi Jeewithe
Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.සීනි මුරුක්කු – Seeni Murukku
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.බිහිසුණු ගිම්හානය – Bihisunu Gimhanaya
රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
බිහිසුණු ගිම්හානය – Bihisunu Gimhanaya
සුසිත රුවන් – Susitha Ruwan
Email when stock available
Description
බිහිසුණු ගිම්හානය – Bihisunu Gimhanaya
සුසිත රුවන් – Susitha Ruwan
අපරාධ ස්ථානය රැකි පොලිස් කොස්තාපල්වරයා අප වෙත නැඹුරු වූයේ රහසක් පවසන්නට මෙනි.
‘ඔහු එතැනින් ගිය කරත්තකාරයෙකුව මේ බව වහා ම පොලීසියට දැනුම් දෙන්න පිටත් කරල, තවත් අයෙක්ව වහාම වෛද්‍යවරයෙක්ව කැඳවන්න යවල තියෙනව. වෛද්‍ය ලුවෙලින් තමයි මෙහි ඇවිත් තියෙන්නේ. ඒ වෛද්‍යවරයාගේ ශල්‍යාගාරය, මේ ඔබ දකින, එම කාන්තාව වැටී සිටි තැනට මීටර් තුන් සීයකට නොඅඩු දුරකින් තියෙන්නේ. ඔහු සිය අතින් යම් දිශාවක් දක්වමින් කීවේය.
අපේ ඇස් ඒ දෙසට යොමු විය.
ඉතින් ඔහුව කොස්තාපල්වරයාගේ ඉල්ලීම අනුව අවදි කරල තියෙනවා. ඔහු ඇඳ පැළැඳ ගෙන වහාම මෙම ස්ථානයට ඇවිත්, ඇගේ සිරුර පරික්ෂා කරල බලලා, ඇගේ සිරුර හමුවූ මෙතනදිම. එහිදී වෛද්‍ය ලුවෙලින් තහවුරු කරල තියෙනවා, ඇය මියගොස් ඇති බවට. ඒ මොහොතේ ලුවෙලින් විසින් කොස්තාපල් නීල්ගෙන් අසා තිබෙනවා,
“මේ කැපුම් කෙටුම් අනුව මෙතැන ලේ විලක් ව තිබිය යුතුයි. කෝ ලේ? ඇයව ව ඝාතනය කළේ ලේ උරා බොන පිශාචයෙක් ද?” කියලා.
Additional information
| Weight | 0.37 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 280 |


Reviews
There are no reviews yet.