මටත් ආදරේ වැරදුණා ( Matath Adare Weraduna )
Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.ද හාර්ට් ෆුල් ඔෆ් ලව් ( The Heart full of love )
Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.බයෝ කරපු ඒලෙවල් 4 ( Bio Karapu A Level 4 )
රු500.00 Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
බයෝ කරපු ඒලෙවල් 4 ( Bio Karapu A Level 4 )
Abdul Umar Sahan Nethmina – අබ්දුල් උමර් සහන් නෙත්මිණ
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
බයෝ කරපු ඒලෙවල් 4 ( Bio Karapu A Level 4 )
Abdul Umar Sahan Nethmina – අබ්දුල් උමර් සහන් නෙත්මිණ
මතුපිටින් කොයිතරං දරාගෙන හිටියත්
ටිකක් ගැඹුරට ගිහින් බැලුවොතින් තේරෙයි
පෘථිවියත් ද්රවයක්
කොයිතරං නං තදට ඝනකමට තිබුණත්
කලුගලත් කාලෙකට ඉස්සරින් ලාවා ගුලියක්
හිතක් පපුවක් නැතුව කලුවරට හිටියත්
කලු කුහරයක් කියන්නෙත්
මන්දාකිණියක්ම එලිය කළ තරුවක්
ආදරේ නෑ කියලා කිව්වොතින්
ඇත්තටම ඒක බොරුවක්
ඔබ නමින් ආදරේ ගැලුවා
කාලෙකට ඉස්සරින් මුහුදක්
ඔබට කවදහරි කවුරු හරි කියනවා ඇහෙයි
“අන්න අබ්දුල් ලියලා තවත් කවියක්”
ඒක මගෙ ආදරේ තරම් ගැන ඉඟියක්….
Additional information
| Weight | 0.1 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 52 |







Reviews
There are no reviews yet.