කැමෙලියා – Camellia

Weight 0.3 kg
Author

Publisher

Pages

222

SKU: B3167

රු975.00 Original price was: රු975.00.රු878.00Current price is: රු878.00.

In Stock

කැමෙලියා – Camellia

Virajini Thennakoon – විරාජිනී තෙන්නකෝන්

2024 ස්වර්ණ පුස්තක සම්මාන දිනු පොත

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නුගත්කමේ දුගඳ ලෙසද විටෙක භිතියේ බයාදුකමේ කහට ලෙසද නැතිනම් වැළපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”

“සිලෝන් තේ වෙනුවෙන් දිවිය කැප කල සියලුම කළු සුදු මිනිස්සුන්ටඋණු වතුරෙන් පැහෙන්න කලින් කැකෑරෙන් කහට පාට හදවත්වල උණුසුමෙන් වේළිලා එන තේ කොළවලින් දැනිලා නැද්ද අමුතු ලේ රහක් අමුතු ලුණු රහක් වගේ එකක්…?”
“තේ එකක් බීලා වතුර උගුරක් බොන්න කලින් ටික වෙලාවක් ඉන්න. එතකොට දැනෙයි වැලපීමේ තිත්ත රසත්, යටහත් වීමේ කහට ඇඹුල් රසත්…
එහෙම බැලුවොත් තේ කියන්නේ කදුකරේ රළු මුඩු ආත්මයන්, උණු වතුරත් සීනිත් කලවම් කරලා බොන පානයක්.”

කැමෙලියා – Camellia

Virajini Thennakoon – විරාජිනී තෙන්නකෝන්

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

222

Reviews

There are no reviews yet.

Be the first to review “කැමෙලියා – Camellia”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

චොකර් බාලි – Chokkerbali

0.35 kg
In Stock
Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් – Harry Potter Saha Deathly Hallows

1 kg
Out of stock
Original price was: රු2,900.00.Current price is: රු2,610.00.

අරාජිකයෙක් ඇවිත් – Arajikayek Awith

0.39 kg
In Stock
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

බොහීමියන් දැරියෝ – Bohemian Deriyo

0.33 kg
In Stock
Original price was: රු1,120.00.Current price is: රු1,010.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare