ඔලිවර් ට්විස්ට් – Olver Twist
Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.ආසියා මගේ අතේ – Asiya Mage Athe
Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.කාඩ් කුට්ටමේ කවටයා – Card Kuttame Kawataya
රු1,250.00 Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.
The joker in the Pack
Book by James Hadley Chase
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
හෙල්ගා රොල්ෆ් ඇගේ කෝටිපති සැමියා වූ, වියපත්, හර්මන් හමුවීම සඳහා නසාවු වෙත ගුවන් මගින් පැමිණි අවස්ථාවේ ඇයට දැනගන්නට ලැබුණේ ඇය වෙනුවෙන් නරක ආරංචි ගණනාවක් පොරොත්තුව තිබෙන බවය. ආබාධිත, හැම විටකම සැකයෙන් සිටින හර්මන් සිතා සිටියේ හෙල්ගා අයථා සම්බන්ධතා පවත්වන බවයි. ඔහු එතෙක් ලියා තිබූ අන්තිම කැමති පත්රය වෙනස් කර ඇයට බෙහෙවින් අහිතකර කොන්දේසි සහිතව එය නැවත ලිවීමට පියවර ගෙන තිබුණේ එබැවිනි.
සත්තකින්ම හර්මන් නිවැරදිය. හෙල්ගාගේ දුර්වලතාවය එයයි. ඇය නසාවු වෙත පැමිණි දිනයේම මුහුදු වෙරළේදී මුණගැසුන හැරී ජැක්සන් වැනි කඩවසම් අය ගැන ඇය නිරන්තර උනන්දුවක් දැක්වූවාය. එහෙත් හැරී ඇය සිතූ ආකාරයේ පුද්ගලයකු නොවීය. එයින් පසුව ඇය මුහුණ දෙන්නේ කප්පම්, හදි හූනියම් හා භීෂණ ක්රියා මාලාවකටය. ඇයට ශීලා මුණගැසෙන්නේ එහිදීය, ඇය කෙරේ ශීලාගේ බලපෑමත් පුදුම උපදවනසුලූය.
Additional information
| Weight | 0.35 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 264 |

Reviews
There are no reviews yet.