ප්‍රේම සැදෑවෝ – 4 | Prema Sandawo – 4
Original price was: රු1,600.00.රු1,360.00Current price is: රු1,360.00.අවසන් ප්‍රාර්ථනය (විචර් #01) – Awasan Prarthanaya – The Witcher #01
Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.දෛවයේ අසිපත – Dayiwaye Asipatha – The Witcher #02
රු1,850.00 Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.
ඇතැමෙකුගේ ගෞරවාදරයටත්, තවකෙකුගේ වෛරයටත් ලක්ව හිඳින්නෙකු වූ රිවියා හි ගෙරල්ට් නම් වූ විචර්වරයා, මනුෂ්‍ය වර්ගයාට අනර්ථය උදා කරන භීමරූපීන් සමඟ ගෙන යන සදාතන සටන මත ලියැවුණු විචර් කෘති මාලාව පාදක කොට ගෙන සුප්‍රකට විඩියෝ ක්‍රීඩා මාලාවක් සහ නෙට්ෆ්ලික්ස් ආයතනය මඟින් ටෙලි කතා මාලාවක් පවා බිහිව ඇත.
හේ, සිය දෛවයෙන් පලා යමින් හුන් අයෙකි; දෛවය විශ්වාස නොකළ, යහපතත් අනර්ථයත් අතර දෝලනය වූවෙකි. ඔහු, තමා සතු සියල්ල හා තමන් ආදරය කළ සියල්ල කැප කර තිබිණ. කෙසේවෙතත් දෛවය වරක් නොව, දෙවැනි, තුන්වැනි වරට පවා ඔහුව භඹා යමින් හිඳියි.
දෛවයේ අසිපත – Dayiwaye Asipatha – The Witcher #02
Email when stock available
Additional information
| Weight | 0.56 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 490 |

Reviews
There are no reviews yet.