දෛවයේ අසිපත – Dayiwaye Asipatha – The Witcher #02

Weight 0.56 kg
Author

Publisher

Pages

490

SKU: B735

රු1,850.00 Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.

Out of stock

ඇතැමෙකුගේ ගෞරවාදරයටත්, තවකෙකුගේ වෛරයටත් ලක්ව හිඳින්නෙකු වූ රිවියා හි ගෙරල්ට් නම් වූ විචර්වරයා, මනුෂ්‍ය වර්ගයාට අනර්ථය උදා කරන භීමරූපීන් සමඟ ගෙන යන සදාතන සටන මත ලියැවුණු විචර් කෘති මාලාව පාදක කොට ගෙන සුප්‍රකට විඩියෝ ක්‍රීඩා මාලාවක් සහ නෙට්ෆ්ලික්ස් ආයතනය මඟින් ටෙලි කතා මාලාවක් පවා බිහිව ඇත.
හේ, සිය දෛවයෙන් පලා යමින් හුන් අයෙකි; දෛවය විශ්වාස නොකළ, යහපතත් අනර්ථයත් අතර දෝලනය වූවෙකි. ඔහු, තමා සතු සියල්ල හා තමන් ආදරය කළ සියල්ල කැප කර තිබිණ. කෙසේවෙතත් දෛවය වරක් නොව, දෙවැනි, තුන්වැනි වරට පවා ඔහුව භඹා යමින් හිඳියි.

දෛවයේ අසිපත – Dayiwaye Asipatha – The Witcher #02

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Additional information

Weight 0.56 kg
Author

Publisher

Pages

490

Reviews

There are no reviews yet.

Be the first to review “දෛවයේ අසිපත – Dayiwaye Asipatha – The Witcher #02”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare