දෛවයේ අසිපත – Dayiwaye Asipatha – The Witcher #02

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

මිතුරු හවුලේ විසිර යෑම – Mithuru Hawule Visira Yema

Original price was: රු2,250.00.Current price is: රු2,025.00.

අවසන් ප්‍රාර්ථනය (විචර් #01) – Awasan Prarthanaya – The Witcher #01

Weight 0.53 kg
Author

Publisher

Pages

483

ISBN: 9786245579167

රු1,850.00 Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.

Out of stock

The Last Wish කෘතියේ අසංක්ෂිප්ත, සම්පූර්ණ සිංහල පරිවර්තනය

අවසන් ප්‍රාර්ථනය (විචර් #01) – Awasan Prarthanaya – The Witcher #01

Out of stock

Email when stock available

Description

පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින් ආන්ද්රෙයි සප්කොව්ස්කී නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විචර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමග කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සල්කොස්කීගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම මෑතකදී #NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි.

හීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ ලොවක, මනුසතුන්ද නුහුගුණ රකින කල කුමක් වනු ඇත්ද?එවන් ලොවක දෛවයේ සෙවණැලි අතරින් ඉපිද දෛවයේ ලියැවුණු අන්දමටම භීමරූපීන්ගෙන් ලොව මුදවා ගනු වස් රිදී අසිපත දෑත දරාගත්, විවර්වරයෙකි, රිවියා හි ගෙරල්ට්.වරෙක හේ රිවියා හි සිට ආ මහා ධවල කේශර විචර්වරයෙකි!
වරෙක හේ බ්ලැවිකන් හි වියරු ඝාතකයෙකි!
දෛවය විසින් තමා ඉදිරියට ගෙන එනු ලබන භීමරූපීන් හා ගැටෙන අතර, තමාවම වට කරගත් මහා චණ්ඩ සුළි කුණාටුවෙන් මිදීමට ඔහුට හැකි වනු ඇත්ද?
කළු සුදු චරිත අතර කළුත් නැති, සුදුත් නැති, අළු චරිතයක් ලෙසින් මානුෂිකත්වයත්, අමානුෂිකත්වයත් අතර දෝලනය වන රිවියා හි ගෙරල්ට්ගේ දෛවෝපගත චාරිකාවේ ඇරඹුමයි මේ!

Additional information

Weight 0.53 kg
Author

Publisher

Pages

483

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් ප්‍රාර්ථනය (විචර් #01) – Awasan Prarthanaya – The Witcher #01”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ඉසොප්ටේරා – Isoptera

0.63 kg
Out of stock
Original price was: රු1,950.00.Current price is: රු1,750.00.

අහම්බකාරක – Ahambakaraka

0.4 kg
Out of stock
Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

අටවක පුත්තු – Atawaka Puththu

0.63 kg
In Stock
Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

කැළලිකාරයෝ – Kalalikarayo

0.43 kg
Out of stock
Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

තෝර්ගේ මිටිය – Thorge Mitiya

0.7 kg
In Stock
Original price was: රු2,150.00.Current price is: රු1,830.00.

නයිටිංගේල්ගේ රහස – Secret for a Nightingale

0.65 kg
In Stock
Original price was: රු1,800.00.Current price is: රු1,530.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare