චන්ද්‍රාග්නි ( Chandragni )

Original price was: රු775.00.Current price is: රු700.00.

හුදකලාවේ ප්‍රදීපාගාරය ( Hudakalawe Pradipagaraya )

Original price was: රු975.00.Current price is: රු880.00.

දෙමුතු අන්නා ( Demuthu Anna )

Weight 0.25 kg
Author

Publisher

Pages

272

ISBN: 9789553138682

රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.

In Stock

දෙමුතු අන්නා ( Demuthu Anna )

Surath De Mel – සුරත් ද මැල්

In Stock

Description

දෙමුතු අන්නා ( Demuthu Anna )

Surath De Mel – සුරත් ද මැල්

අහස් සහ සිතුලි ඉන්නෙ යෞවනයෙ දොරටුව අබියස. ඔවුන්ව පිටස්තරයෝ දකින්නෙ අමුතු ළමයි දෙන්නෙක් විදියට.

මුහුණ දෙන එකම ප්‍රශ්නයට අහස් සහ සිතුලි විසඳුම් හොයන්නෙ දෙයාකාරයකට. දෙන්නා හැල හැප්පීම් නැතුව එකඟ වෙන්නෙ එකම දෙයක් සම්බන්ධයෙන් විතරයි.

අහස් සහ සිතුලි ජීවවිද්‍යාත්මකව වැඩිවිය පත් වෙන්නෙ මේ කාලයෙදි. ඒ නිසාම එයාලට මුහුණ දෙන්න සිදුවෙන අභියෝගත් එමටයි. මේ අලුත් ශාරීරික සහ මානසික විපර්යාසයන් සමග ගනුදෙනු කරන්න, ඔවුන් උත්සාහ කරන ආකාරයන් ඔවුන්ටම අනන්‍යයි.

පාසල, ගුරුවරු, දෙමාපියෝ, සමාජ මාධ්‍ය, ලිංගිකත්වය, මිත්‍රත්වය, ආදරය මේ හැම දෙයක් පිළිබඳවම නව අර්ථ කථනයන් හිත්වල උපදින කාලයක ඔවුන් ජීවත් වෙන්නෙ.

Additional information

Weight 0.25 kg
Author

Publisher

Pages

272

Reviews

There are no reviews yet.

Be the first to review “දෙමුතු අන්නා ( Demuthu Anna )”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare