දෙමුතු අන්නා ( Demuthu Anna )

Original price was: රු800.00.Current price is: රු720.00.

සඳ කිඳුරු කතාව ( Sanda Kinduru Kathawa )

Original price was: රු1,000.00.Current price is: රු900.00.

හුදකලාවේ ප්‍රදීපාගාරය ( Hudakalawe Pradipagaraya )

Weight 0.38 kg
Author

Publisher

Pages

295

ISBN: 9789553138675

රු975.00 Original price was: රු975.00.රු880.00Current price is: රු880.00.

In Stock

හුදකලාවේ ප්‍රදීපාගාරය ( Hudakalawe Pradipagaraya )

Shamel Jayakody – ෂමෙල් ජයකොඩි

In Stock

Description

හුදකලාවේ ප්‍රදීපාගාරය ( Hudakalawe Pradipagaraya )

Shamel Jayakody – ෂමෙල් ජයකොඩි

මනෝරා, සිය විවාහක කුටුම්බයෙන් පලා යමින්, කොළඹ නගරයේ සැඟවී හිඳිමින් සාත්තු සේවිකාවක සේ නිවෙසින් නිවෙසට යන්නීය. මිතුරකු සොහෝයුරකු, පියකු සේ ඇය කාගේ කවුදැයි නොවිමසා බාර ගනිමින්, ඇය තැනින් තැන සඟවන සොඳුරු අපරාධකරුවකුද ඇයට ඒ අතර මුණගැසේ. සිය ආත්මීය අර්බුද හා ගැටෙමින්, අසිරිමත් ගාලු පාර සිය ජීවන සරසවිය කර ගනිමින් ඔවුන් අපගේ හදවතටද එබී බලන්නේ සාමූහිකත්වයේ මිහිර ගැන කතාවක් අප හමුවේ තබමිනි.
ඇත්තෙන්ම ජීවිතය යනු මෙයමද?’ කියා ඔබ කවදා හෝ අසා තිබේද? ආත්මය වඩාත් පුළුල් ජීවිතයක් ගතකරන ලෙස ආරාධනා කරන විට, ඇතුළු හදවත සෑම විටම පරිපූර්ණත්වය දිශාවට ඇවිද යන්නේ නම් කුමක් කළ යුතුද? මරණය ගැන හැඟීම. වඩාත් සංවේදීව ජිවිත ගෙවා දැමීමට අපට කියා දෙන්නේද? බලයෙන් හා පුද්ගල නපුරෙන් ගහණ ලොවක උමතු නොවී සිටිමින් නිදහස සොයා අවදානම් ගමනක යෙදෙන මනෝරා, මරණය ඉදිරියේ ලබන අත්විඳීම් ජීවන සරසවියක් කරගන්නේ තම දිවිය නැවතඅත්පත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ගැඹුර සහ අධිෂ්ඨානය තීව්‍ර ලෙස චිත්‍රණය කරමිනි.

Additional information

Weight 0.38 kg
Author

Publisher

Pages

295

Reviews

There are no reviews yet.

Be the first to review “හුදකලාවේ ප්‍රදීපාගාරය ( Hudakalawe Pradipagaraya )”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare