බැද්දේගම – Baddegama
රු675.00නර්තනය | OLevel Dancing Past Papers – Master Guide
Original price was: රු700.00.රු665.00Current price is: රු665.00.- You cannot add "යක්ඛරාජ - Yakkaraja" to the cart because the product is out of stock.
සේලවී ( selavee ) | බීර සුවඳැති හාදු ( Beera Suwandathi Hadu )
රු2,200.00 Original price was: රු2,200.00.රු1,950.00Current price is: රු1,950.00.
සේලවී – selavee
බීර සුවඳැති හාදු – Beera Suwandathi Hadu
Dilshi Thathsarani – දිල්ෂි තත්සරණි
Email when stock available
Description
සේලවී – selavee
තේ වත්ත මුදුනේදී දැරණියගල ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ හයිය ගස් වල පවා මුදුන් හොලවමින්,තද කොළ පාට කොලත් බිම හෙලමින් හමා ගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා.
නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියා ගත්තා.රාද්ගේ ඇස් මොහොතකට යොමු වුණා ඇසිපිය වුණු නුරා දිහාවට කපිල් හුළඟෙ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.
බීර සුවඳැති හාදු – Beera Suwandathi Hadu
මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳිම් අස්සේ සිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමයි.මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි. තනිකම ඇබ්බැහියකි.ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවන අයට තනිකමට ඇබ්බැහිවිම පුදුමාකාර සැනසීමකි.වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ් සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත. අසම්පුර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි.මිනිසුන් යමක් සම්පුර්ණ කරගන්නා තෙක් ඒ පිළිබද නොනිමි ආශාවකින් පෙළේ.ඒ් ආශාවේ අපුර්වත්වය ඇත්තේ අසම්පුර්ණත්වය තුළය.
Additional information
| Weight | 1 kg |
|---|---|
| Author | |
| Publisher |

Reviews
There are no reviews yet.