පරඬැල් – Paradal
රු675.00රාන්චි අම්මා – Ranchi Amma
Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.ගිගිරි – Gigiri
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
‘ගිගිරි හඬ නැඟෙන්නේ…’
‘ගහන්නෑ, මෝඩියේ…. දුවෙක් ඉස් ඉස්සෙල්ලම ඒක කියන්න ඕන තමුන්ගෙ අම්මට තමා…’
හදා වඩා ගැනීම සඳහා දරුවෙකු රැගෙන යාමට කඩඉම් රාශියක් ජයගෙන පැමිණි යුවළ දුටු වහාම ඒ කොලු පැටියාගේ සිත ගැහෙන්නට පටන් ගත්තේය.
‘සමන්ත ඇක්සිඩන්ට් වුණේ මගේ වැරැද්දෙන් නෙමේ උමා… එයාට ඇවිද ගන්න බෑ කියලා මම අඬ අඬා ඉඳලා හරියන් නෑනේ…මොන දේ සිද්ධවුණත් අපි ජීවිතේට මූන දෙන්න ඕන… ලේසි නෑ..අමාරුයි තමා’ ‘ඇඬුවම ප්රශ්න විසඳෙනව නං මටත් ඔයා එක්ක මෙතන වාඩිවෙලා මුළු දවසම අඬන්න පුළුවන් උමා… ඒ වුණාට කඳුළුවල උත්තර නෑ කියල මං දැනගත්තෙ අද ඊයෙ නෙමේ. ඔයා ඔය අඬන්නෙ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආදරේ හිංදා…තවමත් ආදරේ හින්දා..”
ප්රේමයේද රාගයේද සුන්දර තිළිණය…….
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 336 |

Reviews
There are no reviews yet.