රාන්චි අම්මා – Ranchi Amma

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

ගිගිරි – Gigiri

Weight 0.4 kg
Author

Publisher

Pages

336

ISBN: 9789553111982

Description

‘ගිගිරි හඬ නැඟෙන්නේ…’

‘ගහන්නෑ, මෝඩියේ…. දුවෙක් ඉස් ඉස්සෙල්ලම ඒක කියන්න ඕන තමුන්ගෙ අම්මට තමා…’

හදා වඩා ගැනීම සඳහා දරුවෙකු රැගෙන යාමට කඩඉම් රාශියක් ජයගෙන පැමිණි යුවළ දුටු වහාම ඒ කොලු පැටියාගේ සිත ගැහෙන්නට පටන් ගත්තේය.

‘සමන්ත ඇක්සිඩන්ට් වුණේ මගේ වැරැද්දෙන් නෙමේ උමා… එයාට ඇවිද ගන්න බෑ කියලා මම අඬ අඬා ඉඳලා හරියන් නෑනේ…මොන දේ සිද්ධවුණත් අපි ජීවිතේට මූන දෙන්න ඕන… ලේසි නෑ..අමාරුයි තමා’ ‘ඇඬුවම ප්‍රශ්න විසඳෙනව නං මටත් ඔයා එක්ක මෙතන වාඩිවෙලා මුළු දවසම අඬන්න පුළුවන් උමා… ඒ වුණාට කඳුළුවල උත්තර නෑ කියල මං දැනගත්තෙ අද ඊයෙ නෙමේ. ඔයා ඔය අඬන්නෙ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආදරේ හිංදා…තවමත් ආදරේ හින්දා..”

ප්‍රේමයේද රාගයේද සුන්දර තිළිණය…….

Additional information

Weight 0.4 kg
Author

Publisher

Pages

336

Reviews

There are no reviews yet.

Be the first to review “ගිගිරි – Gigiri”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

අංගනා – Angana

0.24 kg
Out of stock
Original price was: රු400.00.Current price is: රු360.00.

වරණ – Warana

0.3 kg
Out of stock
Original price was: රු450.00.Current price is: රු405.00.

රාන්චි අම්මා – Ranchi Amma

0.42 kg
Out of stock
Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

OLevel Western Music Past Papers – Master Guide

0.36 kg
In Stock
Original price was: රු650.00.Current price is: රු618.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare