කැරවල් – Caraval

Original price was: රු1,850.00.Current price is: රු1,573.00.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 4 ශ්‍රේණිය – SAMRT EDITION

Original price was: රු750.00.Current price is: රු720.00.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3 ශ්‍රේණිය – FALCON Edition

Weight 0.4 kg
Author

,

Publisher

ISBN: 10198984-0002

රු750.00 Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.

In Stock

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3 ශ්‍රේණිය – Falcon Edition

සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara

In Stock

Description

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3 ශ්‍රේණිය – Falcon Edition

සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව අධ්‍යාපනික ව්‍යාපෘතියේ 3 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකි. Peacock Edition, Falcon Edition සහ Eagle Edition ය. Falcon Edition යනු එම ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළෙහි දෙවැනි අදියරයි. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය අධ්‍යයනය කිරීමෙන් අනතුරු ව Eagle Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය වෙත ඔබේ දරුවා යොමු කරන්න. ඉන් ලැබෙන පන්නරය ඔබේ දරුවාව විශිෂ්ටයෙකු බවට පත්කරයි. I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20ක් සහ පිළිතුරු අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන වීඩියෝ වැඩසටහනක් ද සකස් වී ඇති අතර කවරය පිටුපස ඇති QR කේතය scan කිරීමෙන් එම වීඩියෝව නැරඹීමේ හැකියාව තිබේ. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

Additional information

Weight 0.4 kg
Author

,

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3 ශ්‍රේණිය – FALCON Edition”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

හිරු යට මරු – Hiru Yata Maru

0.33 kg
Out of stock
Original price was: රු450.00.Current price is: රු405.00.

පුංචි පහේ අම්මලාට – Punchi Pahe Ammalata

0.23 kg
In Stock
Original price was: රු650.00.Current price is: රු585.00.

කස්තුරි සුවඳ | අමාවක හස ( BEST DEAL )

1.5 kg
Out of stock
Original price was: රු5,600.00.Current price is: රු5,400.00.
Shopping Cart

Subtotal: රු2,345.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare