ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3 ශ්‍රේණිය – FALCON Edition
Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 4 ශ්‍රේණිය – SUPER EDITION
Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 4 ශ්‍රේණිය – SAMRT EDITION
රු750.00 Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 4ශ්‍රේණිය – SAMRT EDITION
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
Description
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 4 ශ්‍රේණිය – SAMRT EDITION
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
4 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල පහකින් සමන්විත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Star Edition, Super Edition, Smart Edition, Bright Edition සහ Genius Edition ප්‍රශ්න පත්‍ර කට්ටල තෙවැනි අදියර Smart Edition ලෙසින් නිර්මාණය වී ඇත. මෙම ප්‍රශ්න පතු කට්ටලය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව Bright Edition සහ Genius Edition ප්‍රශ්න පත්‍ර කට්ටල අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබූ පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබයි. I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20ක් සහ පිළිතුරු අන්තර්ගත වේ. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Publisher |

Reviews
There are no reviews yet.