ලක්ෂි – Lakshi
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.ගුණසේන 5 ශිෂ්‍යත්ව තක්සලාව – Combo Pack
රු3,720.00- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – Platinum Edition
රු750.00 Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.
ලකුණු අතර අකුණු පහර – ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව
ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
Description
ලකුණු අතර අකුණු පහර – ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver සහ Gold ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල තුනක් නිකුත් කළ අතර එම මාලාවේ නවතමය වන්නේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයයි. මෙයට පෙර නිකුත් වූ සියලු ප්‍රශ්න පත්‍ර සමග Platinum කට්ටලයට පිළිතුරු ලිවීමෙන් ඔබේ දරුවා නිසැකවම ලකුණු 190 – 200 අතර විශිෂ්ට තැනකට ඔසවා තබනු ඇත. පළමු ප්‍රශ්න පත්‍ර 5 ක් සහ දෙවැනි ප්‍රශ්න පත්‍ර 5 ක් ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් අඩංගු මෙය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Publisher |










Reviews
There are no reviews yet.