කැෆේන් හාදු – Coffeine Hadu
Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.මානව විද්‍යා හා සමාජ විද්‍යා ප්‍රවේශය – Manawa Vidya Ha Samaja Vidya Praweshaya
Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.- You cannot add that amount to the cart — we have 2 in stock and you already have 2 in your cart. View cart
සිංහල ගුත්තිල කාව්‍ය (විශේෂ පැහැදිලිකිරීම් සහිත) – Guththila Kavya
රු700.00 Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.
සිංහල ගුත්තිල කාව්‍ය (විශේෂ පැහැදිලිකිරීම් සහිත)
අ.පො.ස (උසස් පෙළ) විභාගය සදහා 2017 වර්ෂයේ සිට නියමිත
ගුත්තිල කාව්‍යය
91 , 317 තෙක් නියමිත පද්‍ය ( හැදින්වීම, පෙළ , පදගතාර්ථ , විස්තරාර්ථ )
(රස සහ කාව්‍යෝක්ති පිළිබද හැදින්වීමක් ද සහිතයි)
Description
අ.පො.ස. උසස් පෙළ සිංහල ගුත්තිල කාව්‍යය, Guththila Kavya Ginikatuwewe Vipula himi. අ.පො.ස. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශ කර ඇති ගුත්තිල කාව්‍ය ගිනිකටුවැවේ විපුල හිමි විසින් සම්පාදනය කර ඇත. මෙම කෘතිය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල වන පරිදි සකස් කොට තිබේ. හැඳින්වීම, පෙළ, පදගතාර්ථ, විස්තරාර්ථ , රස සහ කාව්‍යයෝක්ති පිළිබඳ හැඳින්වීමක් ද සහිතව 91 සිට 317 දක්වා උසස් පෙළ සිංහල සඳහා නිර්දේශිත පද්‍ය අන්තර්ගත වේ. පිටු 140කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Additional information
| Weight | 0.2 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 140 |

Reviews
There are no reviews yet.