හදවත් වරක් – Hadawath Warak
Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.හදවත් වරක් 2 – Hadawath Warak 2
රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
අහම්බයකින් මිස අපී-හමු නොවෙමු කිසිදා යලී
අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්, අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක් යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා. අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම් හිමින් නමුත් අපි වෙනස් වෙනවා.’ අහම්බයකින් මිස අපී… හමු නොවෙමු කිසිදා යලී…
Email when stock available
Description
කාලයකට කලින් දවසක සරසවියෙදි කාංචනා, කලානි, අරවින්ද, යසස් හමු වෙනවා.
සමහර හමු වීම් අහම්බයන් උනාට ඒවා දෛවෝපගත හමු වීම්ද කියලාත් හිතෙන්නෙ කාලයේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ගෙවුනු කාලය දිහා හැරිලා බලත්දි.
මේ හතර දෙනාම ජීවිතයේ එකම කාල වකවානුවක, එකම සිදුවීම්පෙල ගැන තම තමන්ගේ පාර්ශවයන්ගෙන් කතා කරන්නෙ “හදවත්වරක්” පොතේ පිටු අතර.
පොතක් නිමා උනාට ජීවිත ගලා යාම නතර වෙන්නෙ නෑනෙ. ජීවිත ගලාගෙන යනවා. පොත් වල හමු වන සමහර අය වෙන් වෙනවා. සමහරු හදවතින් විතරක් නෙවෙයි, නීතියෙනුත් බැඳෙනවා.
නිලූකා බ්‍රැන්ඩන් ලියූ “හදවත්වරක්” හි චරිතයන්ගෙන් චරිත දෙකක් “අහම්බයකින් මිස අපී-හමු නොවෙමු කිසිදා යලී” පොතෙන් නැවත කතා කරනවා.
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 314 |

Reviews
There are no reviews yet.