කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.කාන්තාරයේ දරුවෝ | කාන්තාරයේ කුසුම
රු1,800.00හදවත් වරක් 1 | හදවත් වරක් 2
රු2,700.00
හදවත් වරක් 1 | හදවත් වරක් 2 ( Hadawath Warak )
Niluka Brandon – නිලූකා බ්‍රැන්ඩන්
Email when stock available
Description
හදවත් වරක් 1 :-
“…මැටි ගොඩක් අහු වෙච්ච පමණින් ලෝකෙ හොඳම කුඹලාට පවා බෑ වළං හදන්න.
ඉස්සෙල්ලා මැටිපදං කරන්න ඕනෙ.
ඊට පස්සෙ තමන්ට ඕන හැඩේට නවාගන්න පුළුවන් වෙන්න වතුර දාලා ඒ මැට්ට හුරතල් කරන්න ඕනෙ.
ඒ මොන පුකක්වත් නොකර සකපෝරුව කැරකුවොත්
මැට්ට විතරක් නෙවෙයි, කුඹලත් ෆේල් වෙනවා…”
හදවත් වරක් 2 :-
අහම්බයකින් මිස අපී-හමු නොවෙමු කිසිදා යලී
අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්, අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක් යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා. අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම් හිමින් නමුත් අපි වෙනස් වෙනවා.’ අහම්බයකින් මිස අපී… හමු නොවෙමු කිසිදා යලී…
Additional information
| Weight | 1 kg |
|---|---|
| Author | |
| Publisher |

Reviews
There are no reviews yet.