160
Original price was: රු880.00.රු704.00Current price is: රු704.00.පතොක් මලක් – Pathok Malak
Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.Description
නෝණාවරුණි, මහත්වරුණි…. මේ තියෙන්නෙ අවුරුදු තිහක් තිස්සෙ එකතු කරපු මගේ එකතුව… මම දන්නවා මේක එක්තරා විකාර දෙයක් විදියට ඕගොල්ලෝ දකිනව කියලා. ඒත් මේක මගේ විනෝදාංශය…….
සමහර මිනිස්සු පරණ මුද්දර එකතු කරනවා. සමහර මිනිස්සු කාසි එකතු කරනවා. සමහරක් මැරුණු සමනල්ලු එකතු කරනවා. ඒත් මගේ රස්සාව මිනී වළඳාන එක….ඉතින් මගේ විනෝදාංශය මිය ගිය මිනිස්සුන්ගේ දත් එකතු කරන එක. මේ ගමේ මිය ගිය හැම මිනිහෙකුගෙන්ම එකම එක දත ගානේ මේ බෝතල්වල තියෙනවා.
Additional information
| Weight | 0.39 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 343 |

Reviews
There are no reviews yet.