කයාල් සර් ( Kayal Sir )

Original price was: රු4,200.00.Current price is: රු3,800.00.

හොඳ බිරිඳ ( Honda Birinda )

Weight 0.2 kg
Author

Publisher

Pages

172

ISBN: 9786246223328

රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.

In Stock

හොඳ බිරිඳ ( Honda Birinda )

Thanuja Lumbini Thabawita – තනුජා ලුම්බිණි තඹවිට

In Stock

Description

හොඳ බිරිඳ ( Honda Birinda )

Thanuja Lumbini Thabawita – තනුජා ලුම්බිණි තඹවිට

 

සුසා අයියාගේ ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නේ සුසා සහ මනෝරිය. කවර් ෆොටෝ එකට දා ඇත්තේ මනෝරි සහ සුසා අයියා පහන් වැටක පහන් පත්තු කරන ෆොටෝ එකක්‍ ය. පින්ඩ් පෝස්ට් එකට දා ඇත්තේ මනෝරි ට ඩෙංගු හැදුන වෙලාවක සුසා අයියා ඇපල් ජූස් පොවන ෆොටෝ එකක් ය. ඒකට සසර ගනුදෙනු ඉවරවනතෙක් ඔබව විතරක් පතන්නම් යනුවෙන් කැප්ෂන් දා ඇත .

හැබැයි සුසා අයියා අපේ ගෘප් එකේ ”  සුපුන්සරාට ඔයා හිනාවෙනකොට පේන ඩිම්පල් දැක්කම මට ඔයාව ගිලින්න හිතෙනවා” යැයි කියා ඇත.

අයන්තිකාගේ හබී රට ගිය කාලයේ ” ජීව්තේ පාලුයි නේද නංගියා” කියා අසා තිබුණාලුය.

සඳලේකාටද සුසා අයියා ”  ම්ම්ම්ම් මොකද කරන්නෙ දොයි නැද්ද තාම”  යැයි රෑට රෑට මැසේජ් එවන බව ඈ කීවාය.

කංචි අක්කා දවසක් අපිට කිව්වෙ සුසා අයියා තලවතුගොඩ ස්පා එකක සිට එළියට එනවා දැක්කා කියාය.

ඒත් මනෝරි නම් කියන්නේ සුසා අයියා එයාගේ ජීවිතෙන් බාගයක් කියාය . ආදරේ දෙන්නේ එයාට විතරක් යැයි කියාය. ඒ නිසා සුසා අයියා වටේටම ආදරේ බෙදන ඒවා කියා අපි මනෝරිගේ ජීව්තේ  බාගයක් විනාස කරන්නේ නෑය.

Additional information

Weight 0.2 kg
Author

Publisher

Pages

172

Reviews

There are no reviews yet.

Be the first to review “හොඳ බිරිඳ ( Honda Birinda )”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Subtotal: රු2,750.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare