මරණයේ එළිපත්ත ( Maranaye Elipaththa )
Original price was: රු3,750.00.රු3,375.00Current price is: රු3,375.00.කළුවර මල් ( Kaluwara Mal )
Original price was: රු3,700.00.රු3,330.00Current price is: රු3,330.00.කාළි ( Kaali )
රු4,200.00 Original price was: රු4,200.00.රු3,780.00Current price is: රු3,780.00.
කාළි ( Kaali )
Shanu Gamage – ශනු ගමගේ
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
කාළි ( Kaali )
Shanu Gamage – ශනු ගමගේ
විසි වසරකට පෙර සොහොන් බිමක
මිහිදන් කළ ප්‍රේමය…
යළිත් හුස්ම ගන්නට
පටන් ගෙන ඇත.
අතීතයේ ලේ තැවරී
මග හැරුණු පිටුවක,
නොලියවුණු පසුවදන
සොයා යන මේ ගමන..
මරණය පරාජය කරමින්
යළිත් ලියැවෙන
අසම්මතයක අවසන් තීන්දුවයි.
ලෝකෙට පෙන්න පිපෙන්න බැරි
වුණාට මොකද
උබේ පය පාමුලම පරවෙන්න
ලැබෙනවා නම්,
මට ඒ විතරක්ම ඇති.
ඉතින් තාමත් අහනවාද
ආදරෙයිද කියලා?
Additional information
| Weight | 1.4 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 1146 |






Reviews
There are no reviews yet.