කන්දේ වීදිය – Kande Veediya

Weight 0.36 kg
Author

Publisher

Pages

265

SKU: B489

රු1,100.00 Original price was: රු1,100.00.රු880.00Current price is: රු880.00.

In Stock

19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත් ‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි. ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.

2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මෙය ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අවසන් දශක තුන පසුබිම් කරගත් ප්‍රේම වෘතන්තයකි.තවත් කෝණයකින් එය චරිතාපදානයකි.පාරම්පරික සිංහල වේද මහත්තයෙකු මෙන්ම වැවිලිකාරයෙකුද වන පුද්ගලයෙකුගේ නීතිඥ පුත්‍රයා වටා මේ ප්‍රබන්ධය ලියැවේ.සිංහල නවකතාවට නැවුම් හා අමුතු තේමාවක් අවශ්‍ය යුගයක කන්දේ වීදීය පැරණි නගරයකක් ඔස්සේ අලුත් අත්දැකීමකට පාඨකයා කැඳවාගෙන යයි.ප්‍රේමයෙන්,උපහාසයෙන් හා කුතුහලයෙන් ද ඒ මාවත විචිත්‍ර ය.

Additional information

Weight 0.36 kg
Author

Publisher

Pages

265

Reviews

There are no reviews yet.

Be the first to review “කන්දේ වීදිය – Kande Veediya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

මුලාවේ දියණිය – Mulawe Diyaniya

0.7 kg
In Stock
Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare