සර්ප උගුල – Sarpa Ugula
Original price was: රු1,650.00.රු1,405.00Current price is: රු1,405.00.කාන්තාරය සහ මුහුද – Kantharaya Saha Muhuda
Original price was: රු1,150.00.රු1,035.00Current price is: රු1,035.00.- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
කප්පම්කාරි – Kappamkari
රු600.00
කප්පම්කාරි – Kappamkari
N. P. Wijerathna – එන්.පී.විජේරත්න
Description
කප්පම්කාරි – Kappamkari
James Hadley Chase
N. P. Wijerathna – එන්.පී.විජේරත්න
අශ්ශීල චිත්රපට කීපයකට රංගනයෙන් දායක වූ දෙමාපියන්ට බෙහෙවින් අකීකරු තරුණියක මුහුණ දුන් ත්රාසජනක සිදුවීම් මාලාවක් මෙම පොතට පාදකවී ඇත. එහි විශේෂත්වය වන්නේ ඇය අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට සිටි පුද්ගලයෙකුගේ දියණිය වීම සහ ඇය තමා පෙනී සිටි අශ්ශීල චිත්රපට තම පියා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම වැලැක්වීම සඳහා උපයෝගී කර ගන්නා බව පවසා සිය පියාගෙන් කප්පම් ලබා ගැනීමට කටයුතු කිරීමය.
අදාළ චිත්රපට සොයාගැනීමේ මෙහෙයුම අමෙරිකානු සී.අයි.ඒ ඔත්තු සේවය, සෝවියට් බුද්ධි සේවාව සහ ලොව වෙසෙන විශාලතම ධනවතකු සම්බන්ධ වෙති. එම මෙහෙයුම්වලදී එම යුවතිය හා බුද්ධි සේවා නිලධාරීන් මුහුණපාන ත්රාසජනක සහ කුතුහලය පිරි සිදුවීම් මාලාවක් මෙහි අන්තර්ගතය.
හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමෙන් තරුණියට මොනතරම් අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවන්නේද යන්න වටහා ගැනීම සඳහා මෙම පොත කදිමය.
Additional information
| Weight | 0.35 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 275 |

Reviews
There are no reviews yet.