උඹ කවුද – Umba Kauda

Original price was: රු500.00.Current price is: රු400.00.

අක්‍රාවේ අත්පිටපත – Akrawe Athpitapatha

Original price was: රු900.00.Current price is: රු810.00.

කටු පදුර සිපගතිමි – Katu Padura Sipagathimi

Weight 0.1 kg
Publisher

Pages

56

ISBN: B0040

රු450.00 Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.

In Stock

Katu Padura Sipagathimi | කටු පදුර සිපගතිමි – චිත්‍රාංගනී විජේවීරගේ කටඋත්තරය

In Stock

Description

ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.

හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.

ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.

ලංකාවේ දේශපාලනය ගැන විෂයයක් වශයෙන් හදාරන්නවුන්ට, දේශපාලන ඉතිහාසය ගැන උනන් දුවන්නන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද මේ කට උත්තරයෙන් හෙළිවන තොරතුරු වැදගත් වනු ඇත්තේය.

Additional information

Weight 0.1 kg
Publisher

Pages

56

Reviews

There are no reviews yet.

Be the first to review “කටු පදුර සිපගතිමි – Katu Padura Sipagathimi”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

12.12.12 | බියුරෝ | දිස්පර‍යු

2 kg
Out of stock
Original price was: රු5,200.00.Current price is: රු5,100.00.

ගලිවරායණය – Galiwarayanaya

0.13 kg
In Stock
Original price was: රු350.00.Current price is: රු315.00.

ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත – Anne Frank Dariyakage Dinapotha

0.49 kg
Out of stock
2 Ratings
Original price was: රු1,390.00.Current price is: රු1,251.00.

මතක – Mathaka

0.26 kg
Out of stock
Original price was: රු800.00.Current price is: රු680.00.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – DIAMOND EDITION

0.4 kg
Out of stock
Original price was: රු490.00.Current price is: රු465.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare