නිෂ්පත්ති – Nishpaththi

Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

වාපි – Vapi

Original price was: රු800.00.Current price is: රු680.00.

කොණ්ඩිත්තම් – Kondiththam

Weight 0.41 kg
Author

Publisher

Pages

330

ISBN: 9786242040134

රු575.00

In Stock

කොණ්ඩිත්තම් – Kondiththam

Vajira Kasturi – වජිර කස්තුරි

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කොණ්ඩිත්තම් – Kondiththam

Vajira Kasturi – වජිර කස්තුරි

“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්‍යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත් පක්‍ෂයේ නියෝජිතයා මාක්ස් ගැනත්, ලෙනින් ගැනත්, චේ ගුවේරා ගැනත් දීර්ඝ දේශනාවක් කරන ලද්දේය. චූදිතයන් සියලු දෙනාම පක්‍ෂ නියෝජිතයාට ස්වකීය දැඩි විරෝධය ප්‍රකාශ කළද ඔහු එයට මුහුණ දුන්නේ එඩිතර ලෙසිනි. එයට හේතුව සියලු දෙනාගේම නායකයා වූ ජනක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි.

Additional information

Weight 0.41 kg
Author

Publisher

Pages

330

Reviews

There are no reviews yet.

Be the first to review “කොණ්ඩිත්තම් – Kondiththam”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

ලොවීනා - Loveena

1 × රු1,500.00
SKU:

B222

Subtotal: රු1,500.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare