රත් වරලැති ලිය – Rath Waralathi Liya
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.හැඟුම් ගඟෙහි හැංගිලා – Hengum Gangehi Hengila
Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.Description
කුකුළෙක් අතින් ගත් කිකිළී – Kukulek Athin Gath Kikili
Manjula Wediwardana – මංජුල වෙඩිවර්ධන
ඇය කලින් කලට මතුවෙන කැමැත්තට අනුව කුකුළන් මාරු කළා ය. මාරුව කවරක් වුවත් ගෙදරින් එළි පහළියට යන ඕනෑම කාල හෝරාවක අතින් ගත් කුකුළෙක් නම් වරදින්නේ ම නැත. අතේ ඉන්නා කුකුළා අලුත් කුකුළෙක් නම් ඒ සටන් පුහුණුවට රැලෙන් වෙන් කර ගත් කුකුළෙක් ය. ගැන්සියෙන් වෙන් කර කුකුළෙක් හදනවා යනු ඌ හුදෙකලා කොට තැබීම වුවත් කිකිළී කරන්නේ ඌ වෙනත් වෙනත් ගැන්සි අතර කරක් ගස්සන එක ය. ඇය ඌ රැගෙන ඉඳහිට අපේ ගැන්සියට පවා ආවා ය.
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 208 |

Reviews
There are no reviews yet.