රත් වරලැති ලිය – Rath Waralathi Liya

Weight 0.4 kg
Author

,

Publisher

Pages

308

SKU: B7035

රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.

In Stock

2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තනයට හිමි සම්මානය හිමිකරගත් නිලූක කදුරුගමුව ගේ නවතම පරිවර්තනය

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ළිං කණින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන සෘතුවකදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙම් ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල් රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි. ඒ් ප්‍රේමය කරණ කොට ගෙන හටගත් සිද්ධි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ඡස්ථානයට ළඟා වෙයි. පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය සත්‍යය මිත්‍යා කතා සහ කලාපයේ මහාකාව්‍යය සාහිත්‍යය සමඟ කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශවාදී මෙන්ම රමණීය ගද්‍ය කාව්‍යයකි.

Additional information

Weight 0.4 kg
Author

,

Publisher

Pages

308

Reviews

There are no reviews yet.

Be the first to review “රත් වරලැති ලිය – Rath Waralathi Liya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare