කුලුනේ යුවතිය - Kulune Yuwathiya | egenumabooks.lk

කුලුනේ යුවතිය – Kulune Yuwathiya

Weight 0.65 kg
Author

Publisher

Pages

512

SKU: B348
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය,
විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.
වාස්යා තුන්වෙනි මාර්ගයක් තෝරාගනියි… මායා බලය

මොස්කව්හි මහ කුමරුගේ රාජ සභාව බල අරගල සහ කලබල ගැන කියවෙන කටකතාවලින් නිතරම හිරිහැර විඳියි. මේ අතරතුර ගම්මාන ගිනි තබමින් සහ ගැහැනු ළමුන් පැහැර ගනිමින් මංකොල්ලකරුවෝ ගම්බද පෙදෙසේ සැරිසරති. කොල්ලකරුවන් පැරදවීමට පිටත් වෙන කුමරුට සහ ඔහුගේ විශ්වසනීය මිත‍්‍රයාට අපූරු අසකු පිට ගමන් කරන තරුණයකු මුණ ගැසෙයි.
රණශූර පුහුණුවක් ලැබූ දේවගැතිවරයෙක් වෙන සාෂා පමණක් මෙම ‘තරුණයා,’ ඇගේ ගම්මානය මඟින් මිය ගොස් හෝ මන්තරකාරියක හෝ කියා විශ්වාස කරන තමන්ගේ නංගී බව හඳුනා ගනියි. නමුත් වාස්යා පැහැදිලි කළ නොහැකි බලයක් පෙන්වමින් සහ විශිෂ්ට නිපුණතාවකින් අසු පැදීමෙන් තමන් සටනට කොතරම් දක්ෂ දැයි ඔප්පු කර පෙන්වූ පසු, මනුෂ්‍ය මෙන්ම මායාවී තර්ජනවලින් නගරය බේරාගත හැකි එකම මාර්ගය ඇය විය හැකි බැවින් තමන් ඇගේ රහස රැුක ගත යුතු යයි සාෂා වටහා ගනියි.

Additional information

Weight 0.65 kg
Author

Publisher

Pages

512

Reviews

There are no reviews yet.

Be the first to review “කුලුනේ යුවතිය – Kulune Yuwathiya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Subtotal: රු1,160.00

View cartCheckout