කළු ඕපල් මුදුව – Kalu Opal Muduwa

Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

ආදිපාදවරයා සහ මම – Adipadawaraya saha mama

Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

ලවානා – Lavana

Weight 0.3 kg
Author

Publisher

Pages

223

ISBN: 9786245519132

Description

ඉතාමත් කෙටි කලකදී ශරීලාංකීය පාඨකයින් තුළද ඉමහත් ජනපරියත්වයට පත් ශානර කීපයකටම අයිිති වෙන The Lunar Chronicles නැත්නම් චන්ද්ර පුරාවෘත්ත නවකතා මාලාව ලොව පුරා ඉතාමත් පරසිද්ධ පොත් පෙළකි. විශේෂයෙන්ම ෆැන්ටසි හා විද්යා පරබන්ධ ශානරවලට කැමැත්තක් දක්වන අය මෙම පොත්වලට ආදරය කරති. චන්ද්ර පුරාවෘත්ත මෑත කාලයේ රචනා වුණු, සුරංගනා කතා නැවත කීමේ න්යාය අනුග මනය කර සාර්ථක වූ පොත් පෙළක් ද වෙයි. මෙම පොත් මාලාවේ Cinder, Scarlet, Cress, Fairest: Levana’s Story සහ winter නමිත් නවකතා පහක් ඇත,
“චන්ද්ර පුරාවෘත්ත කතා මාලාවේ හතර වෙනි පොත ‘ලවානා’ පරකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එළඹුණු අනාගත ලෝකයක දිග හැරෙන එම කතාව සින්ඩර් නවකතාවෙන් ඇරඹෙන චන්ද්ර පුරාවෘත්ත නවකතා මාලාවේ සිදුවීම්වලට වඩා අවුරුදු දහයකට පමණ පෙර වූ සිදුවීම් පෙළක් ඔබට ඉදිරිපත් කරයි. එනම්, එය චන්ද්ර පුරාවෘත්ත කතා මාලාවේ එන කතාවට පෙර සිදු වූ කතාවක් ඉදිරිපත් කරන නවකතාවකි, ඉංගරීසියෙන් prequel යනුවෙන් හඳුන්වන කතාවකි. කතුවරිය මෙවැනි කතාවක් රචනා කරන්නේ චන්ද්ර පුරාවෘත්ත කතා මාලාවේ දුෂ්ටයාගේ චරිතය දරන ලවානා රැුජනගේ කතාව කීමටයි. කතුවරියට අනුව ලවානාගේ චරිතයSnow White and the Seven Dwarves සුරංගනා කතාවේ ඉන්නා නපුරු රැුජනගේ චරිතය මත පදනම් වී ඇත.”

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

223

Reviews

There are no reviews yet.

Be the first to review “ලවානා – Lavana”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

රාක්ෂ සයුර – Percy Jackson Raaksha Sayura

0.36 kg
In Stock
Original price was: රු1,250.00.Current price is: රු1,063.00.

OLevel ICT ගුරු සිසු අත්පොත

0.75 kg
In Stock
Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

හොඳ නරක ඉස්කෝලේ – Honda Naraka Iskole

0.7 kg
In Stock
Original price was: රු2,450.00.Current price is: රු2,083.00.

මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya

0.7 kg
Out of stock
Original price was: රු2,250.00.Current price is: රු1,913.00.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව – Alexandriyawe Bihisunu Charikawa

0.53 kg
In Stock
Original price was: රු1,850.00.Current price is: රු1,575.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare