සින්ඩර් – Cinder

Original price was: රු2,000.00.Current price is: රු1,700.00.

කළු ඕපල් මුදුව – Kalu Opal Muduwa

Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

ස්කාලට් – Scarlet

Weight 0.63 kg
Author

Publisher

Pages

511

ISBN: 9789556973488

Description

ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලීසිය ඒ ගැන දැමූ පැමිණිල්ල විභාග කිරීම නවතා දමා ඇත. ස්කාලට්ට උදවුවක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවකු වෙන වුල්ෆ් නමින් හැඳින්වෙන්නාය. ඇය ඔහු විශ්වාස නොකළත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වීම සිදු වෙයි.
මේ අතරතුර නව බීජිංවල සිටින සින්ඩර් දුෂ්ට ලවානා රැුජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැන යෑමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යයට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත් වෙයි.
ස්කාලට් හා වුල්ෆ් එක අබිරහසක සුල මුල සොයා ගැනීමත් සමග ඔවුන්ට සින්ඩර් හමුවීමත් අලූත් අබිරහසක් ගැන දැන ගන්න ලැබීමත් සිදු වෙයි. කයි කුමාරයා තමන්ගේ සැමියා, රජු හා සිරකරු බවට පත් කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානමින් ඉන්නා දුෂ්ට ලවානා රැුජිනට ඔවුන් එකතු වී අභියෝග කළ යුතුයි.

Additional information

Weight 0.63 kg
Author

Publisher

Pages

511

Reviews

There are no reviews yet.

Be the first to review “ස්කාලට් – Scarlet”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ලවානා – Lavana

0.3 kg
Out of stock
Original price was: රු750.00.Current price is: රු640.00.

රාක්ෂ සයුර – Percy Jackson Raaksha Sayura

0.36 kg
In Stock
Original price was: රු1,250.00.Current price is: රු1,063.00.

OLevel ICT ගුරු සිසු අත්පොත

0.75 kg
In Stock
Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

හොඳ නරක ඉස්කෝලේ – Honda Naraka Iskole

0.7 kg
In Stock
Original price was: රු2,450.00.Current price is: රු2,083.00.

මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya

0.7 kg
Out of stock
Original price was: රු2,250.00.Current price is: රු1,913.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare