මැදියම් රෑ පුස්තකාලේ - Madiyam Ra Pusthakale | egenumabooks.lk

මැදියම් රෑ පුස්තකාලේ – Madiyam Ra Pusthakale

Weight 0.42 kg
Author

,

Publisher

Pages

404

SKU: B2025

රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.

In Stock

මැදියම් රෑ පුස්තකාලේ – Madiyam Ra Pusthakale

නෝරා සීඩ්ව ඔබට මුණගැසෙන්නේ 2020 වර්ෂයේ පළවූ The Midnight Library නවකතාවේ ප්‍රධාන චරිතය ලෙසයි. The Midnight Library ලොව පුරා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූ (bestseller), fantasy, sci fi ගණයේ නවකතාවකි. බ්‍රිතාන්‍ය යේ BBC ගුවන් විදුලිය විසින් මේ කතාව ඇසුරෙන් ගුවන් විදුලි නාටකයක් ද නිර්මාණය කළේ ය. මෙය තවත් ජනප්‍රිය කෘතීන් ගණනාවම කතුවරයා වන බ්‍රිතාන්‍ය ජාතික Matt Haig විසින් රචනා කරන ලද්දකි.

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

‛ජීවිතය සහ මරණය කියන අවස්ථාවන් දෙක අතරේ තියෙනව පුස්තකාලයක්.’ ඈ කිව්වා.

‘ඒ පුස්තකාලය ඇතුළේ තියෙනව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පොත්. ඒ හැම පොතක්ම, ඔයාට ජීවත්වෙන්න ඉඩ තිබුණ වෙනත් ජීවිතයක් අත්හදා බලන්න අවස්ථාවක් දෙනවා.

ඔයාට තිබුණ තෝරාගැනීම් ඔයා වෙනස් විදිහට කළා නම්, දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණෙ කොහොමද කියල පෙන්වා දෙනවා. දැන් ඔයා පසුතැවෙන හැම දෙයක්ම ආපහු හරවන්න ඔයාට පුළුවන්කමක් ලැබුණොත්, මේ දේවල් මීට වඩා කොයිතරම් වෙනස් වෙන්න ඉඩ තිබුණද?’

Additional information

Weight 0.42 kg
Author

,

Publisher

Pages

404

Reviews

There are no reviews yet.

Be the first to review “මැදියම් රෑ පුස්තකාලේ – Madiyam Ra Pusthakale”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.