මැදියම් රෑ පුස්තකාලේ – Madiyam Ra Pusthakale
රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
මැදියම් රෑ පුස්තකාලේ – Madiyam Ra Pusthakale
නෝරා සීඩ්ව ඔබට මුණගැසෙන්නේ 2020 වර්ෂයේ පළවූ The Midnight Library නවකතාවේ ප්‍රධාන චරිතය ලෙසයි. The Midnight Library ලොව පුරා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූ (bestseller), fantasy, sci fi ගණයේ නවකතාවකි. බ්‍රිතාන්‍ය යේ BBC ගුවන් විදුලිය විසින් මේ කතාව ඇසුරෙන් ගුවන් විදුලි නාටකයක් ද නිර්මාණය කළේ ය. මෙය තවත් ජනප්‍රිය කෘතීන් ගණනාවම කතුවරයා වන බ්‍රිතාන්‍ය ජාතික Matt Haig විසින් රචනා කරන ලද්දකි.
Description
‛ජීවිතය සහ මරණය කියන අවස්ථාවන් දෙක අතරේ තියෙනව පුස්තකාලයක්.’ ඈ කිව්වා.
‘ඒ පුස්තකාලය ඇතුළේ තියෙනව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පොත්. ඒ හැම පොතක්ම, ඔයාට ජීවත්වෙන්න ඉඩ තිබුණ වෙනත් ජීවිතයක් අත්හදා බලන්න අවස්ථාවක් දෙනවා.
ඔයාට තිබුණ තෝරාගැනීම් ඔයා වෙනස් විදිහට කළා නම්, දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණෙ කොහොමද කියල පෙන්වා දෙනවා. දැන් ඔයා පසුතැවෙන හැම දෙයක්ම ආපහු හරවන්න ඔයාට පුළුවන්කමක් ලැබුණොත්, මේ දේවල් මීට වඩා කොයිතරම් වෙනස් වෙන්න ඉඩ තිබුණද?’
Additional information
Weight | 0.42 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 404 |
Reviews
There are no reviews yet.