සදාදරණීය කැමීලියා – Sadaadaraniya Kemiliya

Original price was: රු1,650.00.Current price is: රු1,500.00.

මූන්ෆ්ලවර් මර්ඩර්ස් – Moonflower Murders

Original price was: රු2,450.00.Current price is: රු2,205.00.

මැග්පයි මර්ඩර්ස් – Magpie Murders

Weight 0.6 kg
Author

Publisher

Pages

598

ISBN: 9786246570057

රු2,450.00 Original price was: රු2,450.00.රු2,205.00Current price is: රු2,205.00.

In Stock

මැග්පයි මර්ඩර්ස් – Magpie Murders

ගයාන් සම්පත් වනිගනෙත්ති – Gayan sampath Waniganeththi

In Stock

Description

මැග්පයි මර්ඩර්ස් – Magpie Murders

ගයාන් සම්පත් වනිගනෙත්ති – Gayan sampath Waniganeththi

 

ඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි රහස්පරීක්ෂණ කතා ලෝලියෙක්ද?

ඔව්?

විශ්වාස කරන්න මිත්‍රයා… එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!

එංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු පමණක් බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ, මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?

ඇලන් කොන්වේගේ කෘතියක,

ඔහු ලියූ වැකි පෙළක,

ළමා කවියක,

ඔහු ගොඩනැඟූ චරිත සමූහයක,

ඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?

පොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී, අබිරහස විසඳීම ඔබට බාරයි.

විශ්වාස කරන්න…

ඇතැම්විට සුප්‍රකට රහස්පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!

Additional information

Weight 0.6 kg
Author

Publisher

Pages

598

Reviews

There are no reviews yet.

Be the first to review “මැග්පයි මර්ඩර්ස් – Magpie Murders”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

මැග්පයි මර්ඩර්ස් – Magpie Murders

0.6 kg
In Stock
Original price was: රු2,450.00.Current price is: රු2,205.00.
Shopping Cart

සෙනෙහස - Senehasa

1 × රු1,065.00
SKU:

B415

Subtotal: රු1,065.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare