කර්මක්ෂ – Karmaksha
Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.මන්දෝදරී – Mandodari
Original price was: රු1,650.00.රු1,500.00Current price is: රු1,500.00.Description
මං චිත්‍රපටියක – Man Chithrapatiyaka
Kanchana Priyakantha – කාංචනා ප්‍රියකාන්ත
“…නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් යුතුව මනාල යුවල දෙස බලමි. මනමාලිය උඩරට මනාලියක ලෙස සැරසී සිටින්නීය. පාදයේ සිට මුහුණ වෙත ගෙන යන කැමරාව මනමාලියගේ මුහුණ මත නවතියි. මනමාලියට තිබෙන්නේ දැක පුරුදු මුහුණකි. මම තිගැස්සෙමි. ඒ උඩරට මනාලිය අම්මාය. මංගල ඡායාරූපයකට කිසිදා හිමිකම් නොකියූ අම්මාය. දෑවැදි දෙන්නට තරම් ආදායම් උපදවන්නට නොහැකි කෙල්ලන්ම පස් දෙනෙකු සිටි පවුලක ලස්සනම කෙල්ල වූ අම්මාය. ඒ පවුලේ බර හෑල්ලු කරන්නට සිතාගෙන උසස් පෙළ අවසන් වී තෙමසක් යන්නට පෙර ටුවර් ගයිඩ් කෙනෙක් සමග හොර රහසේ පැනගිය අම්මාය. ඇය අද මනමාලියක වී ඇත….
Additional information
| Weight | 0.16 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 128 |

Reviews
There are no reviews yet.